Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label air. Show all posts

න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.

country-ban-air-travel-srilanka
ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගීන් ‍රැගෙන යාම රටවල් 05කින් අත් හි‍ටුවා තිබෙනවා. අද (12) අළුයම සිට මෙය ක්‍රියාත්මක වන බව කටුනායක ගුවන් තොටුපළ කාර් ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කරනවා. 

එම රටවල් වන්නේ ඉතාලිය, සිංගපූරුව, පිලිපීනය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තො‍ටුපොළ යි.

යේ මධ්‍යම රාත්‍රියේ සිට ක‍ටුනායක ගුවන් තො‍ටුපොළ සංචාරකයින් සඳහා නැවත විවෘත කෙරුණා.  ඒ සෞඛ්‍ය ආමාත්‍යාංශය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි. 
 

https://www.gossiplanka.com/2020/07/corona-spread-from-air.html
ව කොරෝනා වෛරසය සුළඟින්ද ව්‍යාප්ත විය හැකි බවට සාක්ෂි මතු වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම සැකය පදනම් කරගන්මින් ඉන්දියාව මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයට අයත් ගුවන් යානයක්  හපුතලේ ප්‍රදේශයේදී ඊයේ (03) අනතුරට පත් වුණා. වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගතව ඇති මෙම ගුවන් යානය ආවේක්ෂණ කටයුතු සඳහා යොදවා තිබු බවත් එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් ගමන් කර ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. මෙම අනතුරෙන් එම ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනාම ජිවිතක්ෂයට පත් වුණා. ඒ  යානයේ නි යමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනායි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page