gossiplanka alexa ඉන්දියාවේ වෛරසය ආසාදිත තවත් පුද්ගලයෙක් මෙරටින්, වාතයෙන් පැතිරයන අළුත් වෛරසයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ වෛරසය ආසාදිත තවත් පුද්ගලයෙක් මෙරටින්, වාතයෙන් පැතිරයන අළුත් වෛරසයක්

න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.

ඔහු ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය ආසාදිතව මෙරටින් හමු වූ දෙවන පුද්ගලයායි. 

මේ අතර වාතය හරහා සීඝ්‍රයෙන් පැතිර යන බවට සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

සෑම විටම මුඛ ආවරණ පැළඳීම මේ නිසා අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් මෙම ප්‍රභේදය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම වැඩි බවත් ඇය වැඩි දුරටත් පවසනවා. එසේම මෙම වෛරස් ප්‍රභේදය තරුණ පිරිස අතර වැඩි  වශයෙන් පැතිරයන බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu