Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

න්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.

ඔහු ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය ආසාදිතව මෙරටින් හමු වූ දෙවන පුද්ගලයායි. 

මේ අතර වාතය හරහා සීඝ්‍රයෙන් පැතිර යන බවට සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

සෑම විටම මුඛ ආවරණ පැළඳීම මේ නිසා අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් මෙම ප්‍රභේදය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම වැඩි බවත් ඇය වැඩි දුරටත් පවසනවා. එසේම මෙම වෛරස් ප්‍රභේදය තරුණ පිරිස අතර වැඩි  වශයෙන් පැතිරයන බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ. 


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page