gossiplanka alexa අමතර පංතියට නිවසට ගෙන්වාගත් සිසුවාට ගුරුවරියගෙන් අතවර - ගුරුවරිය සිරභාරයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමතර පංතියට නිවසට ගෙන්වාගත් සිසුවාට ගුරුවරියගෙන් අතවර - ගුරුවරිය සිරභාරයට

මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපයෝජනයට ලක් කළේ යැයි කියන දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිවසට පැමිනෙන ලෙස අදාල ගුරුවරිය දැනුම් දී තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවාද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන අයෙක්. 

පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල බව අදාළ සිසුවා පොලිසියට පවසා තිබෙනවා. 

පසුව මෙම සිද්ධිය ට සම්බන්ධ පාසල් ගුරුවරිය මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල පොලිසිය සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu