gossiplanka alexa ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගෙන් මැකෝට පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගෙන් මැකෝට පැමිණිල්ලක්

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නෙ සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බවයි.

ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදුකර ඇති ප‍්‍රකාශ සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවයි. ඒ අනුව අද (10) දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඊට අදාළ පැමිණිල්ල භාරදෙන බව ද ඔහු කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu