Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ලොව පුරා සිටින බලබත් දේශපාලඥයින්, ධන්වතුන් සිදු කල මුදල් ගණුදෙනු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කල 'පැනඩෝරා පේපර්' වල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද සඳහන් ව තිබුණා. 

එසේ නම් සඳහන් ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. අද උදෑසන අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ දී මෙම නියෝගය කර ඇති බවයි සඳහන් වන්නේ. 

අදාළ පරීක්ෂණ වාර්තා මාසයක් ඇතුළත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කල බවයි කැබිනට් ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page