gossiplanka alexa ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

නොසන්සුන්තාවයක් ඇති වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඊයේ (31) පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5ට ඉවත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

මෙසේ ඇඳිරි නීතිය පනවා තිබුණේ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාශවලටයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu