gossiplanka alexa සාමකාමී උද්ඝෝෂණය ප්‍රචණ්ඩකලේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාමකාමී උද්ඝෝෂණය ප්‍රචණ්ඩකලේ කවුද ?

නුගේගොඩ ජුබිලි කණුව අසල ඊයේ පැවති සාමකාමී නිහඬ අරගලයේ දී කිසියම් හෝ සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වනවා. ඔවුන් යකඩ මුගුරු, කැති, පොලු ‍රැගෙන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත පිරිස උසි ගන්වා ඇති බවයි පැවසෙන්නේ. 

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu