gossiplanka alexa තවත් නාවික හමුදා කඳවුරක් සම්පූර්ණයෙන්ම හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් නාවික හමුදා කඳවුරක් සම්පූර්ණයෙන්ම හුදකලා කෙරේ

ත්‍රිකුණාමලය සාම්පූර්හි පිහිටි විදුර නාවික හමුදා කඳවුර හුදකලා කර තිබෙනවා. එම නාවික හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින නාවික සෙබළුන් පරීක්ෂා කිරීමට වෛද්‍යවරු ‍රැගෙන ගමන් ගත් ගිලන් රථයේ රියදුරු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වීම මෙයට හේතුවයි.

මෙම ගිලන් රථ රියදුරා විදුර නාවික හමුදා කඳවුරේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට අදාළ ගිලන් රථයේ ගමන් ගත් නාවික හමුදා වෛද්‍යවරයෙකු ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. එසේම විදුර නාවික හමුදා කඳවුරට කිසිවෙකුට ඇතුළු වීම හෝ ඉන් පිටවීම තහනම් කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu