gossiplanka alexa පොළොන්නරුවෙන් හමුවූ රෝගීයා නාවික හමුදා සෙබලෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොළොන්නරුවෙන් හමුවූ රෝගීයා නාවික හමුදා සෙබලෙක්

ද දිනයේ 322 වන රෝගියා ලෙස පොළොන්නරුවෙන් වාර්තා වූ රෝගියා වැලිසර නාවික හමුදා කඳුවරේ සේවය කරන සෙබලෙක් බව මේ වන විට වාර්තා වනවා.

අදාළ සෙබලා අප්‍රේල් මස 17 වනදා නිවාඩු ලබා පොළොන්නරුව, පුලතිසි නම් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්වය මත අප්‍රේල් 20 පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කළේ මෙම සෙබළා කඳවුරු භුමියේ සමීපව ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් අද වන විට තවත් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු හමුව තිබෙනවා.

ඒ අනුව සමස්ථ රෝගීන් ගණන මේ වන විට 323ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සුව වූ රෝගීන් ගණන 105 දක්වා වර්ධනය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu