gossiplanka alexa කොරෝනා නිසා දුම්රිය සහ ගමනාගමන මණ්ඩලයට මිලියන 2548ක පාඩුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා දුම්රිය සහ ගමනාගමන මණ්ඩලයට මිලියන 2548ක පාඩුවක්

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548ක පාඩුවක් සිදුව තිබෙනවා.

සාමාන්‍යයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ආදායම රුපියල් මිලියන 76ක් ලෙසයි සඳහන් වන්නේ.

ඔවුන්ට ඒ අනුව පසුගිය දින 28 කදී ඔවුන්ට මිලියන 2128ක් බවටයි තක්සේරු වී ඇත්තේ.


ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවද දෛනිකව රුපියල් 15ක ආදායමක් අහිමී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවට ගෙවුණු දින 28 තුළ රුපියල් මිලියන 420ක් පාඩු වී ඇති බව සඳහන් වනවා.

මේ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ද දෛනික පාඩුව රුපියල් මිලියන 28ක් වන අතර අද වන විට සිදුව ඇති සමස්ථ පාඩුව රුපියල් මිලියන 840කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu