Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Train. Show all posts

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් 2020.11.23 දිනසිට උදෑසන සහ පස්වරු විශේෂ කෑයාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.


ඒ සම්බන්ධ වූ නිවේදනය පහතින්. 

ද දින (16) දින සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.


ඒ සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින්. 

ජයේ නිවාසු දිනයන් වන 2020.11.14 දින සහ 15 වන දින සියළුම මගී දුම්රියන් ධාවනය අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ස්නාහිර පළාතෙන් පිටතට කිසිදු පුද්ගලයෙකුට සංචරණය කිරීම 2020.11.15 දින දක්වා තහනම් කිරීමත් සමඟම දුම්රිය ධාවන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම මස 11,12,13 යන තෙදින තුළ එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හි‍ටුවා තිබෙනවා.

නිරෝධායන ඇඳිර් නීතිය පනවා ඇති කාල සීමාව තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර තාවකාලිකව අවලංගු කරන බව බලධාරීන් දන්වා සිටිනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548ක පාඩුවක් සිදුව තිබෙනවා.

සාමාන්‍යයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ආදායම රුපියල් මිලියන 76ක් ලෙසයි සඳහන් වන්නේ.

ඔවුන්ට ඒ අනුව පසුගිය දින 28 කදී ඔවුන්ට මිලියන 2128ක් බවටයි තක්සේරු වී ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා සියලුම දුම්රිය අවලංගු කෙරෙන බවයි.

gossip about train ticket
දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයකර තිබෙන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද (17) දිනයේ සිට ඉවත් වීමටයි.   මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමක් සිදු නොවන බවත් සඳහන්වනවා.

කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් ඊයේ (01දා) සිට "දෙනුවර මැණිකේ" නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 2ක්, දෙවැනි පන්තියේ මැදිරි 2 ක් සහ තෙවැනි පන්තියේ මැදිරි 3 කින් සමන්විත යි. . ඊට අමතරව භෝජනාගාරයකින්ද මෙම දුම්රිය සමන්විත වනවා. 

දෙනුවර මැණිකේ දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා තිබෙනවා. මෙම දුම්රිය දිනයක් හැර දිනයක් ධාවනයේ යෙදවිමට නියමිතය. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය බදුල්ලට ළඟා වීමෙන් අනතුරුව බදුල්ලේ සිට පසුදින නැවතත් කොළඹට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. 

සුගිය දින කිහිපය පුරා ඉන්දියාවේ මුම්බායි ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා මේ වන විට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අතර ඉන්දියාවේ මුම්බායි බලා ගමන් කරමින් තිබෙන දුම්රියක මගීන් 700 දෙනෙකු සිර වී ඇතැයි සඳහන්. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

රේෂාගේත්, රුවන්ගේත් කැදැල්ල පරිපූර්ණ එකක් බවට පත්ව තිබුණි. ඒ කට ඇති පුතෙකුත්, රුව ඇති දියණියකුත් ලබන්නට තරම් ඔවුන් වාසනාවන්ත වූ බැවිණි. සතුටින් සමගියෙන් පිරී ගිය මෙම කුරුලු කැදැල්ල පසුගිය 15 දින සුනුවිසුනු වී ගියේය. ඒ වේයන්ගොඩ-වදුරව දුම්රිය ස්ථානය අසලදීය.

ඉරේෂාගේ ගම වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයයි. රුවන් ජාඇළ, කොටුගොඩ, මහවත්ත ගමේය. මේ දෙදෙනාගේ කැදැල්ල පිහිටා තිබුණේ මහවත්තේ සඳුන් උයනේය. රුවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ අතර 1994 සිට ඔහු වරායේ සේවය කළේය. ඉරේෂා ගෘහණියකව නිවසේ සිට තම දරු දෙදෙනා බලාගත්තාය.

ද (25) දහවල් කිලිනොච්චියේ දී යුධ හමුදා ට්‍රක් රථයක් යාල්දේවෙ දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.  තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ. 


දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවිමට තීරණය කර ඇති බව යි.

පොදු ප්‍රවාහනවල ගමන් ගන්නා කාන්තාවන්ට පිරිමින් නිසා සිදුවන කරදර බොහොමයි. බස් හෝ දුම්රිය මඟීන්ගෙන් පිරීයන අවස්ථාවලදී ඇතර්ම් පිරිමි තමන්ගේ ආශාවන් සපුරා ගැනීමට උත්සුක වන්නේ කිසිම මනුස්සකමක් නැතුව.

න්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබෙන දුම්රිය එංජිමක් මේ වන විට ලංකාවට ගෙනවිත් තිබෙනවා. මෙලෙස රැගෙනවිත් තිබෙන M11 නමැති දුම්රිය එංජිම





odkak tmd lshd lE.ioa§
ld¾ tl f¾,a mdrg oeïud
(Video)

ÿïßh f.aÜgqfõ tla me;a;la jy,d wks;a me;a; jykak hoa§ tl mdrgu wdj ld¾ tlla ÿïßh ud¾.hg oeïud' ÿïßh tk ksid ux lE .eyqjd odkak tmd lsh,d' ta;a ta wh jdykh oeïud' tl ;;amrhlska ÿïßh wdj fõ.hg jdykh;a weof.ku bÈßhg .shd' jdoaÿj ‍fmd;=msáh ÿïßh yria ud¾.fha§ miafofkl=g ure le|jñka





ÿïßhg .eiQ .,a myrlska
ks'wOHdmk wOHlaI ureg

rdcldß lghq;a;la i|yd rcfha uqøKd,hg f.dia fld<U fldgqfõ isg jõkshdj olajd Odjkh jQ k.rdka;r YS>%.dó ÿïßfhka miq.sh od ksji n,d meñfKñka isáh §" .%Ekaâmdia ‍fmd,sia jifï Tref.dvj;a; bkaOk gexls wdikakfha § lsishï msßila ÿïßhg t,a, l< .,a m%ydrhla ysig je§




cmdkh;a ,xldj;a kj úÿ,s ÿïßh u. .ek u; foll
lsf,daógrhlg remsh,a fldaá 600la

w.kqjr wjg ;onoh ;=rka lsÍu ioyd kj fláÿr ÿïßh fiajdjla wdrïN lsÍu iïnkaOfhka cmdk rch yd Y%S ,xldj nrm;< újdohl meg,S we;ehs jd¾;d fõ' cmdkh Bg uq,H wdOdr iemhSu iQodkï nj;a tfy;a ta wdOdr iemfhkafka

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page