gossiplanka alexa දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජ්නය නිසා දුම්රිය නවතී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජ්නය නිසා දුම්රිය නවතී

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කලා. ඒ දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්. 

දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට යෝජනා කර ආසන වෙන් කිරීමේ කටයුතු ද සිදු කර අවසන් වූවාට පසු දුම්රිය ධාවනය අවලංගු කිරීම පාලනාධිකාරිය විසින් හිතාමතාම සිදු කරන දෙයක් ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ. එය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන බව එම සංගමය සැක පල කර සිටිනවා. 

මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේ ඇතැම් කාර්යාලය දුම්රිය සහ සියළුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති අතර කාර්යාල දුම්රිය 80ක් ධාවනයට මේ වන විට කටයුතු යොදා තිබෙන බව දුම්රිය සාමාන්‍යායාධිකාරිවරයා පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu