gossiplanka alexa ජීවිත බිළිගත් සුනාමියට හසු වූ දුම්රිය නැවතත් පැරෑලියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජීවිත බිළිගත් සුනාමියට හසු වූ දුම්රිය නැවතත් පැරෑලියට

2004 දෙසැම්බර් 26 වනදා සුනාමි රළ පහරට හසුව නැවත්ත ජීවය ලැබූ Class M2A 591 මැනිටෝබා දුම්රිය එන්ජිම වසර 7කට පසු නැවතත් එදා ලෙසින්ම අංක 50 දුම්රිය රැගෙන අද දින පැරෑලියට සේන්දු විය.

සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වනදා පැවැත්වෙන සුනාමි අනුස්මරණ වැඩසටහන සඳහා මියගිය අපේම සහෝදර සහෝදරියන් සිහි කරනුවස් අද දින ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රමුඛ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම දුම්රියෙන්ම පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණීම මෙවර විශේෂත්වයක් විය.

Class M2A Manitoba දුම්රිය එන්ජිම මීට පෙර සුනාමි සැමරුම් උත්සවය වෙනුවෙන් ධාවනය වූයේ 2015 වර්ෂයේදීය. එහිදී විශේෂ ධාවනයක් ලෙසින් දුම්රිය එන්ජිම පමණක් ධාවනය වූ අතර සුනාමි රළ පහරට හසුවූ අංක 8050 දුම්රිය රැගෙන ආවේ Class M10 දුම්රිය එන්ජිමක් සමඟිනි.

ඡායාරූපය - Sri Lanka Railway Journal

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu