Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label CTB. Show all posts

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548ක පාඩුවක් සිදුව තිබෙනවා.

සාමාන්‍යයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ආදායම රුපියල් මිලියන 76ක් ලෙසයි සඳහන් වන්නේ.

ඔවුන්ට ඒ අනුව පසුගිය දින 28 කදී ඔවුන්ට මිලියන 2128ක් බවටයි තක්සේරු වී ඇත්තේ.

සිය ඉල්ලීම් සඳහා අද විසදුම් ලබා නොදුනහොත් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ උපවාසයේ නිරත ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ප්‍රකාශ කළා. ඔවුන් මේ බව ප්‍රකාශ කලේ පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පෙරවරු පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page