gossiplanka alexa පොළොන්නරුව ලංකාපුර ගම් 12ක් හුදකලා කිරීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොළොන්නරුව ලංකාපුර ගම් 12ක් හුදකලා කිරීමට තීරණය කරයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන 12 හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පොළොන්නරුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත රෝගියෙක් හමුවීම හේතුවෙන්.


මෙම රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබලෙක් වන අතර පොළොන්නරුවෙන් හමුවූ පළමු රෝගියාද මොහු වනවා.

මේ අනුව අද වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක 16කින් රෝගීන් වාර්තා වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu