gossiplanka alexa පිළියන්දල පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් සහ මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් 23ක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළියන්දල පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් සහ මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් 23ක් නිරෝධායනයට

සුගියදා පිළියන්දල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාධිතයා වූ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍ර ලබාදුන් පොලිස් කොස්තාපල්වරයා, කැස්බෑව මාර්ග බාධකයේ ව්‍යාපාරිකයාව පරික්ෂා කළ පොලිස් පරීක්ෂකවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි.


එම පොලිස් නිලධාරීන් පදිංචි අතුරුගිරිය, පිළියන්දල, බදුල්ල යන ඔවුන්ගේ නිවෙස් තුළදීම නිරෝධායන කටයුතු සිදු කරන බවයි.

ඊට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයින් 23 දෙනෙක්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu