gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

යේ (22) රාත්‍රීය වන විට නව කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ (22) දිනය තුළ ආසාධිතයන් 20 දෙනෙක් පමණ හමු වී ඇති බවයි.


218 දෙනෙක් මේ වන විට තව දුරටත් ප්‍රතිකාර ලබනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් 56 දෙනෙක් ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32 දෙනෙක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක් ලෙස ආසාධිතයින් වාර්තා වන බවයි.

නිරෝධායන මධ්‍යස්ථානවල ආසාධිතයින් 38 දෙනෙක් හමුවී ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන 148ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඊයේ දිනය වන විට 105ක් ලෙසයි සඳහන් වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu