gossiplanka alexa සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව කර්මාන්ත ශාලා 217 කටයුතු ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව කර්මාන්ත ශාලා 217 කටයුතු ඇරඹේ

දිවයින පුරා පිහිටි නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217ක කටයුතු යළි ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදය අනුව එම කර්මාන්ත ශාලා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.


කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30269ක් මේ වන විට සේවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 48ක් ද බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 35ක කටයුතු අද වන විට ආරම්භ කර තිබෙනවා.

සේවාවන් ආරම්භ කර ඇති කර්මාන්ත ශාලාවකම දෛනික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරික්ෂාවට ලක්වන අතර කර්මාන්ත ශාලා තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක වන බවද පරික්ෂා කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu