gossiplanka alexa අපරාධයක් සිදු වුනත් පාස්කු ප්‍රහාරයට එරෙහිව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්න බැහැ - උදය ගම්මන්පිල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපරාධයක් සිදු වුනත් පාස්කු ප්‍රහාරයට එරෙහිව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්න බැහැ - උදය ගම්මන්පිල

සුගිය වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්අඩංගුවට ගැනීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ සිය ට්විටර් ගිණුමේ වන අතර එම සටහනේ මෙලෙස දැක්වෙනවා.


"ගොඩක් දෙනෙක් මගෙන් අහනවා පාස්කු ප්‍රහාරයට ඇයි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා. ඔහු කිසියම් අපරාධයක් සිදු කරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ තිබෙන මුක්තිය හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුකළ නොහැකි."

කෙසේ වෙතත් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිඳු විමර්ශනයක් සිදු නොවන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu