Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label high-risk-in-srilanka. Show all posts

how-the-travel-restrictions-island-wide-from-tonight
ද (21) රාත්‍රී 11 සිට 25 වනදා උදෑසන 4 වනතුරු මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. 

මෙහිදී රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් 22,000ක් යොදවා ඇති බවත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අද (21) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේය.

යේ (22) රාත්‍රීය වන විට නව කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ (22) දිනය තුළ ආසාධිතයන් 20 දෙනෙක් පමණ හමු වී ඇති බවයි.

ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා අවවාදාත්මකව ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට දැඩි අවධානමක් ඇති බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page