ශ්‍රී ලංකාව සමූහ වශයෙන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා අවවාදාත්මකව ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට දැඩි අවධානමක් ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද සියළු සාමාජික රටවලට දැනුම් දී ඇත්තේ මේ මොහොතේ ගත හැකි සියළුම දැඩි ක්‍රියාමාර්ග සහ උග්‍ර ප්‍රතිචාර දැක්වීම් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu