gossiplanka alexa කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව වසා දැමේ

කොල්ලුපිටිය හැටන් නැෂන් බැංකු ශාඛාවේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟම එම බැංකු ශාඛාව දින 14ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එහු කාර්ය මණ්ඩලයේ සියළු සාමාජිකයින්ද නිරෝධායනයට යොමු කරන අතර එම කාර්යාල පරිශ්‍රය විෂබීජ හරණයට ද ලක් කරන බවයි අදාළ බැංකුව නිවේදනය කර සිටින්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu