gossiplanka alexa නාවික හමුදා යුවලකගේ බිලිඳෙකුටත් කොරෝනා ආසාධනය වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවික හමුදා යුවලකගේ බිලිඳෙකුටත් කොරෝනා ආසාධනය වෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාධිත නාවික හමුදා යුවලකගේ කුඩා දරුවෙකුටත් කොරෝනා වෛරසය ආසාධනය තිබෙනවා.

මෙලෙස වෛරසට වැළඳී ඇත්තේ මාස 13 වයසැති බිළිඳෙක් බවයි වාර්තා වනවා.
මෙම යුවලගේ වැඩිමල් දරුවාද ඊයේ (07) දිනයේ දී කොරෝනා ආසාධිත බවට හඳුනාගෙන ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu