Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මාතලේ යටවත්ත සැලගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකුගේ මව සහ පියාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අද (07) සිදු කෙරුණු පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

යටවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ මේ වන විට ඔවුන් ඉරණවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ආසාධිතයන් දෙදෙනා ඇසුරු කළ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් තවමත් මෙම ප්‍රදේශය හුඳකලා කරනවාද නැද්ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page