gossiplanka alexa මාතලේ යටවත්ත ප්‍රදේශයෙනුත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙක් හමු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාතලේ යටවත්ත ප්‍රදේශයෙනුත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙක් හමු වෙයි

මාතලේ යටවත්ත සැලගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකුගේ මව සහ පියාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අද (07) සිදු කෙරුණු පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

යටවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ මේ වන විට ඔවුන් ඉරණවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ආසාධිතයන් දෙදෙනා ඇසුරු කළ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් තවමත් මෙම ප්‍රදේශය හුඳකලා කරනවාද නැද්ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu