gossiplanka alexa විජයග්‍රහණයේ සැමරුමේ පෙරහුරුවට සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක්ට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විජයග්‍රහණයේ සැමරුමේ පෙරහුරුවට සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක්ට කොරෝනා

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත රණවිරු සමරුමට අදාලව අද දිනයේදී ආචාර පෙළපාලියේ පුහුණුවීම් සඳහා සහභාගී වීමට නියමිතව සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙන්ක්ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

ඔවුන්ගේ සිදු කළ PCR පරීක්ෂණ වලින්ද මේ බව තහවුරු ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කළේ මෙම නාවික හමුදා සෙබළුන්ගේ පළමු PCR පරීක්ෂණ වාර්තාව ඊයේ (17) දිනයේ දී ලැබුණු බවයි.

ඒ අනුව යළිත් එම ප්‍රතිඵල සනාථ කරගැනීම සඳහා දෙවන පරීක්ෂණයක් ද සිදු කිරීමට තීරණය කර ඇති බවයි නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu