gossiplanka alexa නිරෝධායනය වෙමින් සිටි අයෙක් පලා යමින් සිටියදී ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනය වෙමින් සිටි අයෙක් පලා යමින් සිටියදී ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දෙයි

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අද (18) පලා යමින් සිටි අවස්ථාවේ ගම්වාසීන්ගේ දැනුම් දීමකට අනුව පොලිස් භාරයට ගෙන නැවතත් එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පලා යමින් සිටි අවස්ථාවේදීයි ගම්වාසීන් විසින් ඔහුව පොලීසිය භාරයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු නැවතත් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි වීරකැටිය පොලීසිය පියවර ගෙන ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu