Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අද (18) පලා යමින් සිටි අවස්ථාවේ ගම්වාසීන්ගේ දැනුම් දීමකට අනුව පොලිස් භාරයට ගෙන නැවතත් එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පලා යමින් සිටි අවස්ථාවේදීයි ගම්වාසීන් විසින් ඔහුව පොලීසිය භාරයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු නැවතත් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි වීරකැටිය පොලීසිය පියවර ගෙන ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page