gossiplanka alexa අම්ෆන් තවත් චණ්ඩ වෙයි - අදත් පළාත් 4කට මිලිමීටර් 150ක වැසි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අම්ෆන් තවත් චණ්ඩ වෙයි - අදත් පළාත් 4කට මිලිමීටර් 150ක වැසි

ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුළි කුණාටුව අද (18) වන විට ඉතා චණ්ඩ සුළි කුණාටු තත්වයට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද අලුයම 2 වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 740ක් ඊසාන දෙසින් පවතිනවා.

ඒ හේතුවෙන් මධ්‍යම, දකුණ, සබරගමුව, බස්නාහිර යන පළාත්වලට මිලිමීටර් 150කට වැඩි වර්ෂාවක් ඇති විය හැකි බවයි මේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

දිස්ත්‍රික්ක 10කට බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම අද පස්වරු 2 දක්වා බලාත්මක වන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය ප්‍රකාශ කළේ ගාල්ල / මාතර / රත්නපුර / කලුතර / කෑගල්ල / මහනුවර / කොළඹ / මාතලේ / කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මක වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu