gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 981 ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 981 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 981 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (18) දිනය වන විට තවත් නව ආසාධිතයන් 21 ක් දෙනෙක් හඳුනා ගැනුනා.

ඒ අතුරින් නාවික හමුදාවේ සෙබළුන් 08 දෙනෙක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ අනුව කොරෝනා ආසාධිත නාවික සෙබළුන් ගණන 529ක් වන අතර ඊයේ දිනයේ හඳුනාගත් තවත් ආසාධිතයන් දෙදෙනෙක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලිනි.

මෙලෙස වාර්තා වූ රෝගීන් දෙදෙනා මහා බ්‍රිතාන්‍යයේ සිට සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනය සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ සමස්ථ රෝගීන් ගණන 538ක් වන අතර වෛරසය ආසාධනය වූ බවට මෙතෙක් තහවුරු නොවූ සැකසහිත රෝගීන් 209 ලෙසයි දැක්වෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu