Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

වැලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්, ගැමුණු, ලංකා සහ තක්සිලා යන කඳවුරු අතරින් වැඩිම කොරෝනා රෝගීන් ගණනක් හමු වී ඇති කඳවුර ලෙස මහසෙන් කඳවුරෙන් බව මේ වන විට වාර්තා වනවා.

නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ මහසෙන් කඳවුර අවධානමක් කලාපයක් ලෙසයි නම් කර ඇති බවයි නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති වත්මන් තත්වය අධීක්ෂණයට නාවික හමුදාපතිවරයා විශේෂ නිලධාරියෙක් ද පත් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page