gossiplanka alexa වැලිසර නාවික හමුදා කඳවුර රතු අවධානම් කලාපයක් ලෙස නම් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර නාවික හමුදා කඳවුර රතු අවධානම් කලාපයක් ලෙස නම් කරයි

වැලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්, ගැමුණු, ලංකා සහ තක්සිලා යන කඳවුරු අතරින් වැඩිම කොරෝනා රෝගීන් ගණනක් හමු වී ඇති කඳවුර ලෙස මහසෙන් කඳවුරෙන් බව මේ වන විට වාර්තා වනවා.

නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ මහසෙන් කඳවුර අවධානමක් කලාපයක් ලෙසයි නම් කර ඇති බවයි නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති වත්මන් තත්වය අධීක්ෂණයට නාවික හමුදාපතිවරයා විශේෂ නිලධාරියෙක් ද පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu