gossiplanka alexa කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව ඇමෙරිකානු පරීක්ෂණයකින් හෙළි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව ඇමෙරිකානු පරීක්ෂණයකින් හෙළි වෙයි

මෙරිකාවේ කොරෝනා රෝගීන් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් එරට විශේෂඥ වෛද්‍යවරුන් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එහිදී එම වෛද්‍ය කණ්ඩායම හඳුනාගෙන ඇත්තේ කොරෝනා වෛරසය ආසාධනය වීම මෙතෙක් හඳුනාගෙන රෝග ලක්ෂණවලට සම්පුර්ණයෙන්ම වෙනස් වන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ආසාධිතයන්ට සෙම්ප්‍රතික්ෂාව, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද අත් පා වල දද, කුෂ්ඨ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවයි.

රුධිර  නාල තුල ඇති වන කැටි ගැසීම් හේතුවෙන් මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu