Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest News

Follow Us on Youtube


කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදුකරමින් සිටිනවා.

එහිදී අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබනවා.
කෙසේ වෙතත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස අසත්‍ය ප්‍රචාර සිදු කිරීමේ සිද්ධියක් ද වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව ප්‍රකාශ කළේ කිසිදු විටෙක එලෙස දෙවන පාර්ශවයක් වෙත නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවයි

නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටින්නේ එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසයි මහජනතාව ඉල්ලා සිටින්නේ.

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page