gossiplanka alexa බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආවේ ඉන්දියාවෙන්ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආවේ ඉන්දියාවෙන්ද?

න්දියාවේ සිට පැමිණි නියෝජිතවරුන් කිහිප දෙනෙකු හේතුවෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයට කොරෝනා වෛරසය පැතිර ගිය බවට කටකතාවක් පැතිර යමින් තිබෙනවා. 

මේ පිළිබඳව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා එම ආයතනයේ පාලනාධිකාරියගෙන් විමසා සිට්යද ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නමුත් මෙහ් සත්‍ය අසත්‍යතාව ඉදිරි විමර්ශනවල දී හෙළිවනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu