gossiplanka alexa වැලිසර ලය රෝහලෙන් කොරෝනා රෝගියෙක් පලා යයි, ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර ලය රෝහලෙන් කොරෝනා රෝගියෙක් පලා යයි, ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

ව කොරෝනා වෛරසය ආසාදිතයැයි හඳුනාගත් 43 හැවිරිදි පුද්ගලයෙකු වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වනවා. මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී ද ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවයි අනාවරණය වී ඇත්තේ. 
 
ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වුව ද ලබා දී ඇත්තේ මරදාන ලිපිනයක්. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සොයා ගැනීමට මහබාගේ පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා. 

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීම හේතුවෙන් ‪පානදුර, තොටවත්ත ප්‍රදේශය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුරේ, අළුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu