gossiplanka alexa මෙරටින් හයවන මැලේරියා රෝගියා ද හඳුනා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරටින් හයවන මැලේරියා රෝගියා ද හඳුනා ගැනේ

මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හයවන මැලේරියා රෝගියා ද සොයා ගනු ලැබ තිබෙනවා. එම රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැති බවයි වාර්තා වන්නේ. 

එම තත්ත්වය ඉතා අවදානම් සහගත කරුණක් බව මැලේරියා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා පවසනවා. 

මේ දක්වා වාර්තා වූ සියළුම රෝගීන් අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පිරිස් වනවා. එම නිසා මැලේරියා රෝගය පවතින රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයින් මැලේරියා රෝග පරීක්ෂණයකට යොමු වීම ඉතා වැදගත් බව අධ්‍යක්ෂකවරයා අවධාරණය කර සිටිනවා. 

ඔබ මැලේරියාව ඇති විදෙස් රටක සිට පැමිණි අයෙක්ද?

එසේනම් ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුවද මැලේරියා පරපෝෂිතයන් ඔබගේ සිරුර තුල සිටිය හැකිය.

එබැවින් ඔබ මෙරටට පැමිණ වසර 03ක් යන තෙක් රුධිරය දන් දීමෙන් වැලකී සිටින්න.

එසේම එවැනි රටක සිට පැමිණි ඔබ මාස කීපයකට වරක් හෝ මැලේරියා රෝගය සදහා සිදුකරනු ලබන රුධිර පරීක්ෂාවට සිදුකර ගන්න..

මැලේරියා අවදානම් රටවල් : http://www.malariacampaign.gov.lk/en/travelers-guide 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu