gossiplanka alexa නව කොරෝනා වෛරසය ආසාදිතයින් 609ක් වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වෛරසය ආසාදිතයින් 609ක් වාර්තා වෙයි

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්වා.

ඉන් 496 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වන අතර ගාල්ලෙන් වෛරසය ආසාදිතයින් 05ක්, බේරුවලින් ආසාදිතයින් 20ක් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu