Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්වා.

ඉන් 496 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වන අතර ගාල්ලෙන් වෛරසය ආසාදිතයින් 05ක්, බේරුවලින් ආසාදිතයින් 20ක් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page