gossiplanka alexa මාතර සහ රත්නපුරයටත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාතර සහ රත්නපුරයටත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් කොරෝනා

මාතර හෙට්ටිවීදියේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකුට සහ රත්නපුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් හිමියෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවටත තහවුරු වී තිබෙනවා.

පසුගිය 16 වන දින මාතර මත්ස්‍ය වෙළඳසැල් හිමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට පැමිණ ඇති බවත් රත්නපුර වෙළඳසැල් හිමිකරුද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණ ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

මාතර වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳහන් කරන්නේ තම ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 10දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බව සොයා ගෙන තිබෙන බවය්. ඒ සියළුදෙනාම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා හේතුවෙන් රත්නපුර මුවගම ප්‍රදේශයේ නිවාස 100ක පමණ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu