gossiplanka alexa මාරාන්තික ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තවත් රටක් ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරාන්තික ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තවත් රටක් ආක්‍රමණය කරයි

දැනට ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති දකුණු අප්‍රිකාවෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය තවත් රටක් ආක්‍රමණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එසේ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය එසේ හමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍යයේ එසෙක්ස් සහ නොටින්හැම් යන ප්‍රදේශවලින් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනෙකු හමු වී තිබෙනවා. 

එම ආසාදිතයින් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා. 

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය  බ්‍රිතාන්‍යයෙන් හමුවීමත් සමඟම එරට තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu