gossiplanka alexa කළුබෝවිල රෝහල ඉදිරිපිට ගින්නක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගින්නක්

ළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. 

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ. 

ගින්න මැඬ පැවැත්වීමට ගිනි නිවන රථ දෙකක් යොදවා තිබෙනවා. මෙම ගින්නෙන් බැංකුවක ස්ථාන කිහිපයක සහ යන්ත්‍රයක් ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu