gossiplanka alexa කොත්තු ගණන් යයි, ඉහළ යන මිල ගණන් ගැන ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොත්තු ගණන් යයි, ඉහළ යන මිල ගණන් ගැන ප්‍රකාශයක්

තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ  දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම මිල ඉහළ යන්නේ හෙට (29) සිටයි. 

එසේම ආපනශාලා හිමියන්ගේ සංගමය ද කොත්තු සහ කෙටි කෑම (short Eats) වල මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තු පාර්සලයක මිල රුපියල් 10කින් ද කෙටිකෑම වර්ගවල මිල රුපියල් 5කින් ද ඉහළ දැමෙනු ඇති. මෙම ඉහළ දැමීම් හෙට (29) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu