gossiplanka alexa අ.පො.ස සාමාන්‍ය පෙළ පවත්වන දිනයන් ගැන ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අ.පො.ස සාමාන්‍ය පෙළ පවත්වන දිනයන් ගැන ප්‍රකාශයක්

ධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස පැවැත්වීමට බොහඕ දුරට ඉඩ ඇති බවත් එහි ප්‍රතිපල 2021 ජූනි මස වන විට ලබා දීමටකටයුතු කරනු ඇති බ්වත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

2021 ජූලි මාසයේ මුල සිට අ.පො.ස උසස් පෙළ පංති ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක දී වැඩි දුරටත් පවසා ඇත්තේ.

එසේම පසුගිය ඔක්තෝබර් මස පැවැත්වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මාස 4ක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවත් උත්තර පත්‍ර බැලීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu