Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකාවෙන් හමුවූ වූ වැඩිම කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනයේ දී වාර්තා වුණා. ඒ ආසාදිතයින් 878ක් ලෙසින්. 

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ප්‍රමාණය 25,410ක්. එයින් 18,304ක් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදීත් කොවිඩ් -19 ආසාදිත මරණ දෙකක් වාර්තා වූ අතර ඒ සමඟම මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගියා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page