gossiplanka alexa ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ, මරණ දෙකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ, මරණ දෙකයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ වූ වැඩිම කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනයේ දී වාර්තා වුණා. ඒ ආසාදිතයින් 878ක් ලෙසින්. 

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ප්‍රමාණය 25,410ක්. එයින් 18,304ක් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදීත් කොවිඩ් -19 ආසාදිත මරණ දෙකක් වාර්තා වූ අතර ඒ සමඟම මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu