gossiplanka alexa ''බුරවි'' කුණා‍ටුව මන්නාරම් බොක්ක ආසන්නයේ ,අළුත්ම තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''බුරවි'' කුණා‍ටුව මන්නාරම් බොක්ක ආසන්නයේ ,අළුත්ම තත්ත්වය

යේ (02) රාත්‍රියේ දී ශ්‍රී ලංක අවට ඇතුල් වූ බුරවි සුළිකුණා‍ටුව මේවන විට මන්නාරම් බොක්ක ආසන්නව ස්ථානගත වෙමින් පවතින බවත් අද දිවා කාලය වන විට එම කුණා‍ටුව දිවයිනෙන් බැහැරව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණා‍ටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතිබවයි බලාපොරොත්තු වන්නේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu