gossiplanka alexa අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශ කෙරේ

A/L and grade 5 scholarship exam dateහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පැවැත්වීමටත් උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වන දා සිට දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. 

අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 07 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ද අමාත්‍යවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu