gossiplanka alexa ඉදිරි දශකය තුළ පෘථිවියේ දරුණු ආපදා තත්ත්වයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි දශකය තුළ පෘථිවියේ දරුණු ආපදා තත්ත්වයක් ?

worst disaster on earth in next decadeගෝලීය උණුසුම්  තත්ත්වය ඉහළ යාම හේතුවෙන් තව දශකයකින් ඇමරිකාවේ වෙරළාශ්‍රිත නගරවලට ඉතා දරුණු ජල ගැලීම්වලට අඛණ්ඩව මුහුණදීමට සිදුවනු ඇති බව, නාසා ආයතනය වෙනුවෙන් මුහුදු මට්ටම විචලනය පිළිබඳව පර්යේෂණ සිදු කරන හවායි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා. 

ගෝලීය උණුසුම ඉහළයාම නිසා සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් ඊට අමතරව චන්ද්‍රයාගේ ගමන් පථයේ වෙනස්කම්වල බලපෑම් ද මෙම තත්ත්වය වඩාත් උග්‍ර කිරීමට හේතුවන බවත් ඔවුන් පෙන්වා දෙනවා. 

තවත් අවුරුදු 70කට පමණ පසු මෙවැනි ව්‍යසනයක් සිදුවනු ඇති බව විද්‍යාඥයින් මින් පෙර පුරෝකතනයක් සිදු කල තිබුණ ද නවතම පරීක්ෂණ අනුව එය ඉදිරි දශකයේ දී සිදු වනු ඇති බව නිගමනය වී තිබෙනවා. 

මෙම තත්ත්වයන් සමස්ථ ලෝකයට බලපාන බව නාසා ආයතනය අනතුරු අඟවනවා. 

චන්ද්‍රයාගේ බලපෑම සහ මුහුදු මට්ටමේ ඉහළයාම අතර සම්බන්ධතාවයක් මේ වන විට විද්‍යාඥයින් හඳුනාගෙන ඇති අතර 2030-2040 අතර කාලයේ දී වඩදිය ආපදාව ඉහළ යාමට මෙම තත්ත්වය හේත්වනු ඇති බව ඔවුන් නිගමනය කරනවා. එක් මසක් තුළ මුහුදු ගොඩ ගැලීම් 10ක් 15ක් සිදු වුවහොත් එය ලොව තුළ අනතුරුදායක තත්ත්වයන් ඇති වීමට හේතුවනු ඇති බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu