gossiplanka alexa මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කරයි

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බවයි. 

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටින්නේ  රජයේ සේවයන්ට දැනුම් දී තිබෙන්නේ මෙම මස 15 වන දින සිට නාමයෝජනා කැඳවන දිනය දක්වා සූදානමින් සිටින ලෙස යි. 

ජනාධිපතිවරණය පැවැත්විය හැකිය ආසන්නම දිනය නොවැම්බර් 10 බවත් පහසුම දිනය නොවැම්බර් 15 වන දින බවත් පැවැත්විය යුතු අවසන් දිනය දෙසැම්බර් 09 වන දින බවත් දේශප්‍රිය මහතා තවදුරටත් පවසා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu