gossiplanka alexa ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජාතික කණ්ඩායම අතර තරඟයට දින නියම වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජාතික කණ්ඩායම අතර තරඟයට දින නියම වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පන්දුවාර 20-20 තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම තරඟය එළඹෙන මැයි මස 04 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත්තේ.

96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙයට සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තුවන බවත් අරවින් ද සිල්වා, සනත් ජයසූරිය ඇතුළු සියළු දෙනා මෙම තරඟයට සහභාගීවනු ඇති බවට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩි දුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu