gossiplanka alexa 5 ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

5 ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කෙරේ

කොවිඩ් වසංගත තත්තවය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමා තිබූ 5 ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා. 

ඒ අනුව 5 ශිෂ්‍යත්ව විභාගය 2022 ජනාවාරි 22 සෙනසුරාදා දිනත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා සිට ජූනි 01 වනදා දක්වාත් පැවැත්වීමට නියමිතයි. අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ 2022 පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තු 05 වන සෙනසුරාදා දක්වායි. 

මේ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් සඳහා 2021 නොවැම්බර් මස 08 වන දින සිට පාසැල් විවෘත කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu