gossiplanka alexa විදුලිය විසන්ධියක් නැහැ, නමුත් බිඳ වැ‍ටුණොත් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රමාදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලිය විසන්ධියක් නැහැ, නමුත් බිඳ වැ‍ටුණොත් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රමාදයක්

තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ සංධානයේ උද්ඝෝෂණ මාලාවක් අද පැවැත්වෙනවා. ඒ යුගදනව් බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිවයි. 

කෙසේ වෙතත් මේ හේතුවෙන් විදුලිය විසන්ධි වීමක් සිදුනොවන බවයි ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල්  පවසන්නේ. නමුත් යම් ස්වභාවික හේතුවක් නිසා විදුලිය බිඳ වැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීමට හෙට දිනය දක්වා ප්‍රමාදයක් සිදු විය හැකි බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu