gossiplanka alexa ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරිපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රීන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විපක්ෂයේ අසත්‍ය චෝදනා මත ධූරයෙන් අස් කිරීමට ආණ්ඩුකාරවරයාගේ සූදානමක් පවතින බැවින් මෙලෙස එම මන්ත්‍රීවරුන් 19 දෙනා ද ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව පැවසෙනවා. 

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සභාපතිවරයා ඉවත් කිරීමට සභාය පල කර තිබෙනවා. වාරියපොල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙක් සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu