gossiplanka alexa කොරෝනා ආසාදිත පාසැල් සිසුවිය හඳුනාගැනීමත් සමඟම පාසැල් සිසුන් 1600ක් පමණ අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත පාසැල් සිසුවිය හඳුනාගැනීමත් සමඟම පාසැල් සිසුන් 1600ක් පමණ අවදානමක

කොරෝනා ආසාදිතයැයි ඊයේ දිනයේ දී හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි පාසැල් සිසුවිය ඉගෙනුම ලබන පාසලෙහි ළමුන් 1600කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටිනවා. 

එම පාසලේ සියළුම සිසු සිසුවියන්ට තම නිවස තුළම ‍රැඳී සිටින ලෙසයි සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් දී තිබෙන්නේ.

ආසාදිත සිසුවිය ඉගෙනුම ලබන 11 වසර ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ සහ උගන්වනු ලබන ගුරුවරුන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට ද නියමිතව තිබෙනවා. ඒ සඳහා වූ නම් ලැයිස්තුව පාසැලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේ දී ලබා දෙනු ඇති.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu